Thursday, February 6, 2020

ලෝකයට අප්‍රේල් 01 වැනිදා යනු තවත් අතිශයින්ම වැදගත් වූ දිනයකි. ඒ නිසා මෙම දිනය මෝඩයාගේ දවස ලෙස නම් කර අහක දාන්නට බැරි දිනයකි. අප්‍රේ‍ල් පළමු වැනිදා මෝඩයාගේ දවස වෙනුවට මහා මොළකරුවකුගේ දිනක් ලෙස නම් කිරීම වඩා හොඳය. මේ මහා මොළකරුවා වෙන කවරකුවත් නොවේ. ස්ටීව් ජොබ්ස්ය. “ඇපල්” පරිගණක හා ඇපල් විද්‍යුත් සංකල්පය ලොවට නිර්මාණය කර දුන් මහා මිනිසා ඔහුම වේ. එමෙන්ම ඇපල් පරිගණක නිර්මාණ සංකල්පයෙන් යුතු ලෝ ප්‍රකට ඇපල් ආයතනය බිහි >>>>>>

No comments:

Post a Comment