Madhawa Wijayarathne
Monday, November 16, 2020
Friday, February 7, 2020
කෙළින් කතා කරන ඔබ, කියන්න කැමැතිද මේ වෙලාවෙ ඇඳ පැලඳ ඉන්න ඇඳුම් ආයිත්තම්වල වටිනාකම...
ප්‍රශ්නයක් නැහැ. කියන්නම්. මේක Patek Philippe ඔරලෝසුවක්. ලක්ෂ එකසිය දහයයි. කලිසම Armani. වටිනාකම හතළිස් දාහයි. ෂර්ට් එක Burberry. ඒකත් හතළිස් දාහයි. සපත්තු දෙක ක්‍රොකඩයිල් හමින් කළ එකක්. වටිනාකම ලක්ෂ එකහමාරක් විතර. මේ සුදු මුද්ද මිලියන තුනයි. >>>>>>>>

Thursday, February 6, 2020
ලෝකයට අප්‍රේල් 01 වැනිදා යනු තවත් අතිශයින්ම වැදගත් වූ දිනයකි. ඒ නිසා මෙම දිනය මෝඩයාගේ දවස ලෙස නම් කර අහක දාන්නට බැරි දිනයකි. අප්‍රේල් පළමු වැනිදා මෝඩයාගේ දවස වෙනුවට මහා මොළකරුවකුගේ දිනක් ලෙස නම් කිරීම වඩා හොඳය. මේ මහා මොළකරුවා වෙන කවරකුවත් නොවේ. ස්ටීව් ජොබ්ස්ය. “ඇපල්” පරිගණක හා ඇපල් විද්‍යුත් සංකල්පය ලොවට නිර්මාණය කර දුන් මහා මිනිසා ඔහුම වේ. එමෙන්ම ඇපල් පරිගණක නිර්මාණ සංකල්පයෙන් යුතු ලෝ ප්‍රකට ඇපල් ආයතනය බිහි >>>>>>
Wednesday, February 5, 2020
කළු කොටියා
කළු කොටි ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක වනජීවි දෙපාර්තමේන්තුව දුරස්ථ චලන සංවේදී කැමරා සවිකළ අතර ඉන් එක් ස්ථානයක පමණක් පසුගිය ඔක්තෝබර් මස 26 වෙනි දා මේ අපුරු සාක්ෂිය සටහන් වී තිබුණා ඒ, පසු පස හඹා ගිය වනජීවි දෙපාර්තමේන්තුව ශ්රී ලංකාවේ කළු කොටියා තවමත් ඉතිහාසයට පමණක් සීමා නොවන බවට තහවුරු කරගත්තේ දර්ශන කිහිපයක්ම තම කැමරාවල සටහන් >>>>>
Tuesday, February 4, 2020
ඒවා දකිද්දී හදවත මුවහත් බ්ලේඩ් එකකින් කපනවා වගේ
ඔහු කළ නව නිපැයුම් තුළින් අද පේටන්ට් බලපත්‍ර 6ක් ඔහු සතුව ඇත. ලංකාවේ කසළ ගැටලුවට විසඳුමක් සොයාගත්, පයිනස් ශාකයෙන් පෙට්‍රල් සෑදූ, අගනා හෙලිකොප්ටරයක් නිර්මාණය කළ ඒ වගේම තම අලුත් නිර්මාණය ලෙස රසදිය යොදාගෙන ඇන්ජිමක් ධාවනය කිරීමට සැරසෙන >>>>>

Wednesday, January 29, 2020
ජැක් මා නු ලෝකය තුල රැඩිකල් වෙනසක් කළ දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල දැවැන්ත අලිබාබා ව්‍යාපාර ජාලයේ හිමිකරු ය. ඔහු දැනට ආසියාවේ ධනවත් ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු ජැක් මා >>>>>>>>
Subscribe to:
Posts (Atom)